කොළඹ වික්‍රමපාල
නව ජනතා ව්‍යාපාරයේ නව ආණ්ඩුකරණයක් සහ අලුත් ව්‍යවස්ථාව ජනගත කිරීමේ සම්මන්ත්‍රණය අද සවස ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණාවිද්වතුන් , සිවිල් සංවිධාන වල නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
නව ජනතා ව්‍යාපාරයේ සහාපති බෙන්ට් රත්නායක මහතා……නව ජනතා ව්‍යාපාරය විදිහට අපේ අලුත් ව්‍යවස්ථාවක් එළිදක්වන මොහොතහැමෝම ඇහුව ඡන්දයක් ළඟ තියාගෙන මේ වෙලාවේ ඇයි ව්‍යවස්ථාවක් එඝිදක්වන්නෙ කියලා ඒකට උත්තරය ජනතාවට උනන්දුවක් ඇතිකරන්මේ ව්‍යවස්ථාව 21 වතාවක් සංශොධනය කරලා තියනවා ඒ වෙලාවේ හිටියේ පාලකයො ඔහුන්ට අවශ්‍ය විදිහට තමයි මේක සංශොධන කෙරුවේ අරගලයෙන් කලකිරුනු නිසයි මෙ වගේ ව්‍යවස්ථාවක් හදන්න තිරණය කළේසමාජවා දි ජාතිවදි අන්තවා දි ජාතිකවා දී අන්තයන් අපි ප්‍රතික්ෂේප කරනවා.
යහපත් මිනිසුන් සිටින සමාජයක් ගොඩනගන්න ඔනා .ව්‍යාජ මිනිස්සුන්ව තමයි අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ 75 වසරක් පුරාණ නායකයො බවට පත්කරගෙන තියෙන්නෙදියුණු රටවල නායකයින් වශයෙන් තොරගත්තේ දැක්මක් තියන බුද්දිමත් ජනතාවට ආදරේ මිනිස්සුන්වමෙතන ඉන්න අයටත් පුලුවන් මේවගේ අත්දැකිමක් තියන පුද්ගලයෙක් නම් නායකයෙක් වෙන්න.ඒනිසා අප සමග එකතුවෙන්නඅපි මේ ඉදිරිපත් කරන විවස්තාව ඔනම කෙනෙක්ට විවෘත්තයි. ඒක අරගෙන කියාත්මක කරන්න පුලුවන්
ඉංජිනෙරු නිශාන්ත ජයසුරිය ආරච්චි ….ලංකව මේ මොහොතේ දැවැන්ත දේශපාලන ආර්ථික සමාජිය අර්බුදයක තියනව කියලා පෙනවා ලංකාවේ මේ අර්බුදය හදිස්සියේ ඇතිවුන එකක් නෙමෙයි.නිදහස ලබනකොට ජපානයට දෙවෙනි තැන අපේ ආර්ථිකය තිබුනෙරන් පවුම් සංචිතයක් තිබුනා.55 වෙනකොට ආර්ථිකය බැලන්ස් කරගන්න බැරිවුනා රජය අවුරුදු 5 යි කලමනාකරනය බාර අරගෙනදැන් එහෙම ඇවිල්ල බෑරෑරුම් තැනකට ඇවිත් තියෙන්නෙ
අපි පක්ශයකට ජන්දය දිලා ඒ ක්‍රියාවලියෙන් අයින්වෙනවා එහෙම නොවි මේ ක්‍රියාවලියෙම ජනතාව රැදි ඉන්න විවස්තාවක් හදලා තියෙනෙ.
මහාලේකම් ජනක රිටිගහාපොල….. 2019 යහාපාලන ආණ්ඩුව කඩාවැටිමත් සමග ඉතාමත් කෙටි කාලයකදි රට බංකොලොත් තත්වයට වැටුණා අද තමයි නව ජනතා ව්‍යාපාරය මේ ව්‍යවස්ථාවත් සමග ජනගත වන මොහොත
අපේ රට ඉස්සරහට ගෙනියන්න බැරි අපේ විවස්තාවේ තිබෙන අඩු පාඩු කම්නිසා නිදහසෙන් පස්සෙ විවස්තා තුනක් තිබුනා සිස්ටම් ජේන්ජ් එකක් කරන්න නම් ව්‍යවස්ථාව සකසා ගතයුතුයි.
78 ව්‍යවස්ථාවම 21ක් වතාවක් සංශොදනය උනත් ජනතාවගේ අභිප්‍රායන් ඉටුවෙන විදිහට නොමෙයි සංශොදනය වුනේ පලකයන්ගේ අභිප්‍රායන් ඉශ්ටවෙන ආකාරයටමෙ අපේ විවස්තාව අන්තිම ලියවිල්ලක් නෙමෙයි මේකට අදහස් යොජනා ගෙන්න පුලුවන්සියලු ජාතිකයන්ට එකහා සමානාත්මක තාවය ඇතිකරන්න පුලුවන් විදිහට මේක හදල තියෙනෙ
ජනතා පරමාධිපත්‍ය ආරක්ශාවන පරිදි ව්‍යවස්ථාව නිර්මාණය කරා ඡන්ද ක්‍රමය නියොජිතයන් පත්කරන ආකාරය ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට යන අපේක්ෂකයා ජනතාවගේ අභිප්‍රායන් නියොජනය කරන්නෙ නැත්නම් ඔහුගෙ මන්ත්‍රිධූරය අවලංගු කළහැකි ආකාරය විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරල තියනවා.
බල තුලනය සදහා ජාතික සභාවක් යොජනා කරල තියනවා
මැතිවරණ තුලින් පලාත් සභා හදන්නෙ නැතුව පාර්ලිමේන්තුව තුලින් පලාත් සභා ස්ථාපිත කරන්න යොජනා කරල තියනවා. පාර් ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පත්විමේ දි සුදුසුකම් සලකා බැලිම ආයටන ස්තාපිත කරලා ඒ දැනුම ලබාදිමට යොජනා කරල තියනවා.ස්වාධීන රාජ්‍ය කොමිසම් සබා ස්ථාපිත කරන්න යොජනා කරල තියනවා
ඉදිරි මාස කිපය තුලදි ගමින් ගමට ගිහින් ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ආර්ථික විශේෂඥ ආරියරත්න හේරත් – අර්බුදය හදුනාගෙන ඒකට බෙහෙත් දෙනව වෙනුවට කෙටිකාලින විසදුම් තමයි දුන්නෙ මේවට හෙතු හදුනාගෙන උත්තර හොයන්න ගියේ නෑකොරොනා උවදුරත් එක්ක ආර්ථිකය කඩා වැටිම බංකොලොත් රාජ්‍යක් බවට පත්වුනා සේවා ආර්ථිකයේ තියන භයානක කම තමයි කෙටි කාලයකදි කඩන් වැටෙන්න පුලුවන් ඒක අපි දැක්ක අපේ රටතුල නිපදවන්න පුලුවන් බොහොදේ පිට රටින් ගෙනවා
ගොඩනැගිලි පිරිසිදු කරන්නෙත් ආනයනික උපකරනවලින්අපිට අවශ්‍ය විවසායකයො වෙලෙන්දො නෙමෙයි. විවසායකයො නිර්මානය වෙන පසුබිම සකස් කලයුතුයි.වෙලෙන්දො කියන්නෙ ගජමිතුරු පැලැන්තියක් ලංකාවේ මේ පැලැන්තිය 1% ක් වගේ ඉන්නෙ ඔහුන් දේශපාලකයන්ගේ නිලධාරින්ගේ යහලුවෝ
මානවාදි පුද්ගලයෙක් නිර්මානය කිරිම සදහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.
යුද්ධ කාලෙත් ආර්ථික වර්ධනයක් තිබුනා 2014 පස්සෙ තමයි කඩාවැටෙන්න ගත්තෙ
2015 වෙනකොට අලුත් බාන්ඩ 7යි වෙලදපොලට එකතුවෙලා තියෙන්නෙ
අපනයන බාහණ්ඩ පැස ප්‍රසාරනය වෙන්නෙ නෑ2000 පස්සෙ ගාමන්ට් වැටෙනව අපේ රටේ ඒ වෙනුවට අලුත් බාණ්ඩයක් නිර්මානය වෙලා නෑමේ බංකොලොත් ආර්ථිකයකට විදේශ ආයොජකයො එනෙ නෑ අධානිලා වගේ වියාපාරිකයො එන්නේ ඔහුන්ට ලාබයක් තියනවනම් විතරයි.
මේ ගොල්ලො බදු ආදායම් එකතු කරාට ඒ මුදල් සංවර්ධන කටයුතුවලට එකතු කරලා නෑ සංකයා දත්ත වලින් ඒක පෙනවා.විදෙස් ණය ප්‍රමානය මහා බැංකු දත්ත වැරදි ඇත්ත ගාන ඩොලර් බිලියන 43ක්
අපිට ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනව කිවුවට කරල තියෙන්නෙ ණය ගෙවන්න කාලය දික් කරල තියෙන්නෙ 2028 ඉදන් ගෙවන්න ඔනාදේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා Etf එකට විතරයි කෙලියේ බැදුන්කර බිල්පත් වලට ගෙවන අසිමිත පොලිය තාමගෙවනවා ආයතන කීපයක් විශාල ලාබ ලබනවා
මානව වාදි සමාජ වෙලදපොල ආර්ථිකයක් යොජානා කරනවා අපි මේ සදහා හැකියාව දක්ශතාවය තියන පුද්ගලයන්ට අවශ්‍ය තැන ලබාදෙන්න ඔනා සහා අවන්කව වැඩකරන පුත්ගලයන් මේසදහා සම්බන්ද කරගන්න ඔනා.
ඉන්ජිනේරු කපිල පෙරේරා…….අපේ රටේ ගිවිසුම් කරන්නෙ හංගගෙන imf ගිවිසුම් පව හන්ගගෙන පාර්ලිමේන්තුවට දෙන්නෙත් නෑ ඕස්ට්‍රේලියාවේ වගේ රටවල වෙනමම ක්‍රමවෙදයක් තියනවා ගිවිසුම් ගතවිම සදහා
ලංකාවට වහිනවා වර්ශයකට මිටර් 2කට ආසන්න ප්‍රමානයක් මෙකෙන් 65% ක් මතුපිටින් ගලාගෙන යනවා මේ මතුපිටින් ගලාගෙන යන ප්‍රමානයෙන් 1%ක් විකුන්නොත් අපේ ණය ගෙවන්නත් පුලුවන් වතුර ලිටරයක් ඇමරිකන් ඩොලර් සත 10 දුන්නත් ඩොලර් බිලියන 50 ක් හොයන්න පුලුවන්. ලංකාවේ වවන ඉඩම් වලින් 20% ක මයියොක්ක වැවුවත් විශාල ලාබයක් ගන්න පුලුවන්දැන් ජලය විකුනලා හොයන්න පුලුවන් ප්‍රමානය වෙනුවට ජල මුලාශ්‍රයම විකුනන්න හදන්නෙදැන් මේ ගිවිසුම් සම්බන්දව වෙනමම පුද්ගලයෙක් පත් කරන්න හදන්නේ මේ විදිහට ගිහින් මේ තැනින් ගොඩඑන්න බෑ..