21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මැයි මාසයේ දී 1.6% ක් ලෙස වාර් තා වූ මෙරට උද්ධමනය 20...

මැයි මාසයේ දී 1.6% ක් ලෙස වාර් තා වූ මෙරට උද්ධමනය 20 ජූනි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇත.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව 2024 මැයි මාසයේ දී 1.6% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇත. 2024 මැයි මාසයේ දී 0.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූනි මාසයේ දී 1.9% ක් දක්වා වැඩි වී ඇත.එමෙන්ම, 2024 මැයි මාසයේ දී 2.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූනි මාසයේ දී 2.7% ක් දක්වා වැඩි වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments