26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර් ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානගේ සහායත් ජනාධිපති...

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර් ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානගේ සහායත් ජනාධිපති රනිල්ට

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මීට සුළු වේලාවකට පෙර තමන්ගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට සහතික වූවේය.

ෆල්වර් රෝඩ් හි පිහිට ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අලි සහීර් මවුලානා මහතා මෙලෙස මෙවර ජනාධිපතිවරණයේදී සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එකග විය.

1988 වසරේ සිට සක්‍රීය දේශපාලනයේ යෙදෙන අලි සහීර් මවුලානා මහතා 1994 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments