2025 වසර සඳහා නියම කර ඇති ආදායම් ඉලක්කය නොවැම්බර් 11 වන දින ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා රේගුව ඉතා සතුටින් හා ආඩම්බරයෙන් නිවේදනය කරයි.
ඉලක්කය – රු: බිලියන 2115 ඒ අනුව (11) දිනවනවිට ශ්‍රී ලංකා රේගුව ලබා තිබෙන ආදායම රුපියල් බිලියන 2117.2ක්වේ.