29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජූලි මාසයේ උද්ධමනය 2.5%කී මෙය ජූනි මාසයේ 2.4%ක්විය

ජූලි මාසයේ උද්ධමනය 2.5%කී මෙය ජූනි මාසයේ 2.4%ක්විය

  ඒ අනුව 2024 ජූනි මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූලි මාසය සඳහා 2.5% ක් දක්වා වැඩි වී ඇත.

 2024 ජූනි මාසයේ දී 1.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූලි මාසයේ දී   2.9% ක් දක්වා වැඩි වී ඇත.

 එමෙන්ම, 2024 ජූනි මාසයේ දී 2.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූලි මාසයේ දී 2.2% ක් දක්වා අඩු වී ඇත.

මේ පිලිබඳ වැඩිදුර විස්තර  දැන  ගැනීම සඳහා මේ සමග අමුණා ඇති  මාධ්‍ය නිවේදන සහ දළ විශ්ලේෂණ වාර්තා පරිශීලනය කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments