21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedබානගල නා හිමියෝ 8 වන ධර්ම ධම්ම ජාත්‍යන්තර සමුළුව අමතයි.

බානගල නා හිමියෝ 8 වන ධර්ම ධම්ම ජාත්‍යන්තර සමුළුව අමතයි.

නවදිල්ලියේ ඉන්දියා පදනම (Indian Foundation) අටවන වරට සංවිධානය කළ ධර්ම ධම්ම ජාත්‍යන්තර සමුළුව ඉකුත් (23)හා (24) දෙදින ඉන්දියාවේ ගුජරාට්‍ ප්‍රාන්තයේ අහමෙදාබාද් හි පැවැත් වුණි.රටවල් විස්සක ආගමික නායකයන්,දේශපාලඥයන්,විද්වතුන්,චින්තකයින් ඇතුළු තුන්සියයකට ආසන්න පිරිසගේ සහභාගිත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ ප එස්.ආර්.බහාට් (S.R.Bhatt) ප්‍රථම සමරු දේශනය ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක,දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් විසින් සිදු කරනු ලැබීය.

ගුජරාට් විශ්ව විද්‍යාලයේ සහයෝගිත්වයෙන් පැවැති මෙම ජාත්‍යන්තර සමුළුවේ මෙවර තේමාව වූයේ Cosmology in Darma Dhamma Tradition යන්න යි.මෙම සමුළුවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments