21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්මම මැතිවරණයට ආවේ රට ස්ථාවර කරලයි නැත්නම් අද මැතිවරණ පවත්වන්න පුළුවන්ද...

මම මැතිවරණයට ආවේ රට ස්ථාවර කරලයි නැත්නම් අද මැතිවරණ පවත්වන්න පුළුවන්ද ජනතාව මේවා ගැන කල්පනා කළ යුතුයි-ජනපති රනිල් වික්‍රමසිංහ

මෙවර ජනාධිපතිවරණයේ ස්වාධින අපේක්ෂකයකු ලෙස තරඟ කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය පතා සංවිධානය කර තිබුණු රැස්වීමක් ග්‍රෑන්ඩ්පාස් හි පැවැත්විණි.

මෙය ප්‍රචාරක කටයුතු අවසන්වන (18) පැවැත්විණි.
මෙහිදි රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමා කාටත් බෑ කියපු රට යළි නගා සිටුවිමට අවශ්‍ය මූලික කටයුතු සිදුකළ බවය. ඉන් පසු කිරීමට තව පියවර ගණනාවක් තිබෙන අතර අපනයනයන් වැඩි කිරීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බව අවධාරණය කළේය. ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර යළි 2022ට යනවාද නැද්ද කියලා ජනතාව 21දා තීරණය කළ යුතු බව පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments