පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16වන වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජන කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මෙසේ දැක්වේ.