22.5 C
Sri Lanka
Monday, May 19, 2025
Homeවිදේශීය පුවත්අමෙරිකාවේ හතළිස් හත්වෙනි ජනපති ට්‍රම්ප්

අමෙරිකාවේ හතළිස් හත්වෙනි ජනපති ට්‍රම්ප්

අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ.

මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 224ක් පමණි.

ඒ අනුව 2024 අමෙරිකානු ජනාධිපතිවරණය තමන් ජයගත් බවට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඔහු නව ජනාධිපති ලෙස දිවුරුම්දීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි මාසයේදීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments