22.1 C
Sri Lanka
Thursday, May 15, 2025
Homeදේශීය පුවත්ඇමති දයාසිරි කොරෝනාවෙන් සුව කරන්න රිටිගල වෙදමහතා බාරගනී - Video

ඇමති දයාසිරි කොරෝනාවෙන් සුව කරන්න රිටිගල වෙදමහතා බාරගනී – Video

දයාසිරි ජයසේකර මහතාට වැලදී ඇති කොරෝනා ආසාදනය දින 03ක් ඇතුලත සුව කිරීමට තමන් සූදානම් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා පවසයි.

ඇමතිවරයා කැමැත්ත පල කරන්නේ නම් තමන් ඔහු සිටිනා තැනට විත් රෝගය සුව කිරීමට සූදානම් යයිද ඒ මහතා කියා සිටී.

කොරෝනා ආසාදිත වූ ඇමති දයාසිරි ජයසේකර මහතා මේ වන විට හික්කඩුවේ හෝටලයක රදවා ඇත.

තමන්ගේ ඖෂධනය නිෂ්පාදනය කරන්නේ රාවණ යුගයේ සන්නසක ඇති වට්ටෝරුවකින් බවත් උකුසු බිත්තර හා ගංජා ඒ සදහා යොදා ගන්නා බව රිටිගල වෙද මහතා සදහන් කර ඇත.

YouTube player
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments