22.9 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සෑම සතියකට වරක්ම මාධ්‍ය වෙත පළ කරනු ලැබේ. ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමට මේ සමග යොමු කරමි. මේ සඳහා ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි.

තෝරා ගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
(28.04.2025 සිට 04.05.2025)

  1. තිරිගු පිටි 135.00 – 177.00
  2. සුදු සීනි 215.00 – 237.00
  3. පරිප්පු 250.00 – 273.00
  4. අර්තාපල් (ආනයනික) 120.00 – 203.00
  5. බී ළූණු (ඉන්දියා) 120.00 – 154.00
  6. බී ළූණු (පකිස්ථාන) 100.00 – 123.00
  7. රතු ළූණු (ආනයනික) 240.00 – 365.00
  8. වියළි හාල්මැස්සන් (තායිලන්ත) 700.00 – 809.00
  9. වියළි හාල්මැස්සන් (අනෙකුත්) 550.00 – 686.00
  10. වියළි මිරිස් 580.00 – 654.00
  11. බිත්තර ( සුදු ) – ඒකකයක් 23.00 – 30.00
  12. බිත්තර ( දුඹුරු ) – ඒකකයක් 25.00 – 32.00
  13. ටින්මාළු(දේශීය) – ටූනා – 425g 330.00 – 380.00
  14. ටින්මාළු(දේශීය) – මැකරල් – 425g 320.00 – 420.00
  15. ටින්මාළු(ආනයනික) – 425g 350.00 – 415.00
  16. දේශීය කැකුළු සහල් – සුදු 205.00 – 220.00
  17. දේශීය කැකුළු සහල් – රතු 205.00 – 220.00
  18. දේශීය නාඩු සහල් – සුදු 215.00 – 230.00
  19. ආනයනික කැකුළු සහල් 200.00 – 210.00
  20. ආනයනික නාඩු සහල් 210.00 – 220.00
  21. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 800.00 – 935.00
  22. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400 g 940.00 – 1050.00
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments