21.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්නිදහසේ අගය දැනෙන්නේ එය අහිමි වු විටයි

නිදහසේ අගය දැනෙන්නේ එය අහිමි වු විටයි

නිදහසේ අගය දැනෙන්නේ එය අහිමි වු විට බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමි පවසති.

තිස් වසරක යුද්ධයක් පැවැති කාලය තුළ රටේ ජනතාව දැඩි පීඩනයකින් පසු වූ බව උන්වහන්සේ පෙන්වා දුනි.

දිනූ නිදහස රැක ගනිමින් එය මෙරටේ අභිවෘද්ධියට යොදා ගැනීමට සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බව වෙඬරුවේ උපාලි හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

"කථාවට හා උත්සව පැවැත්වීමට පමණක් නිදහස සීමා වුනොත් මේ නිදහස් දින සැමරුමත් තවත් එක මතක සටහනක් පමණක් බව අප හැම දෙනාම මතක තබාගත යුතුයි. නිදහස් දින අධිෂ්ඨානය වියයුත්තේ නිදහස අපි රැකගන්නේ කෙසේද යන්නයි."
 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments