ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවයට පත්කරමින් සිදුකිරීම, හිඟ දිරි දීමනා සහ උසස්වීම් ඇතුළු ඉල්ලීම් 16ක් මුල්කරගනිමින්.
ඉකුත් (04) ලංවීම වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය සමග (18)දා ලංවීම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විශාල විරෝධතාවයක් පැවැත්වුණු අතර ලබන (21)න් පසු මෙය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දක්වා කටයුතු කරන බව වෘත්තීය සමිති නියෝජිතයෝ අවධාරණය කරතී.
ලංවීම වෘත්තීය සමිති 21න් පස්සේ කරන්නේ කුමක්ද?
RELATED ARTICLES