29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්එල්.ටී.ටී.ඊ.ප්‍රවර්ධනය කළ 5ක් අත්අඩංගුවට.

එල්.ටී.ටී.ඊ.ප්‍රවර්ධනය කළ 5ක් අත්අඩංගුවට.

LTTE ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ සිද්ධියකට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ යාපනය ප්‍රදේශයේ 4 දෙනෙකු සහ කිලිනොච්චි ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments