පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා හා රජය සමග සාකච්ඡා කරන බව අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන් පවසනවා. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා එලෙස සාකච්ඡා කරන බවයි උන්වහන්සේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.
වරාය නගර පනත ගැන ජනපති සමග සාකච්ඡා කරනවා. අස්ගිරි පාර්ශවය
RELATED ARTICLES