22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන පොලිසිය කරුණු කියයි.

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන පොලිසිය කරුණු කියයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 702ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මුලස්ථානයේ දී අද (24) පැවති විශේෂ මධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම එම සැකකරුවන්ගෙන් 202 දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් තවත් 83 දෙදෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

adstudio.cloud

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments