30 C
Sri Lanka
Monday, August 25, 2025
Homeදේශීය පුවත්දිවුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ යන පොලිස් බලප්‍රදේශයන්හි පිහිටා තිබෙන කර්මාන්ත ශාලා සේවකයින්ට රජයෙන්...

දිවුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ යන පොලිස් බලප්‍රදේශයන්හි පිහිටා තිබෙන කර්මාන්ත ශාලා සේවකයින්ට රජයෙන් පණිවිඩයක්

දිවුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ යන පොලිස් බලප්‍රදේශයන්හි පිහිටා තිබෙන කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ව ඔවුන්ව ගම්බිම් බලා නොයවන ලෙස පොලිසිය එම කර්මාන්ත ශාලාවල කළමණාකාරිත්වයට දැනුම් දී සිටිනවා.

එම සේවක සේවිකාවන්ට ඔවුන් නවාතැන් ගෙන සිටින ස්ථානයන්හිම සිටින ලෙසයි පොලිසිය දැනුම් දී සිටින්නේ.

මේ වන විට එම ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නිතිය පනවා තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments