21.3 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeදේශීය පුවත්සෞඛ්‍ය අංශයෙන් රතු එළියක්.

සෞඛ්‍ය අංශයෙන් රතු එළියක්.

කොරෝනා වෛරසය මෙරට තුළ සීග්‍රයෙන් පැතිර යාම වැළැක්වීමට සියළු ජනතාව වගකීමෙන් කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය යළි අවධාරණය කරනවා. එම අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛ සුදත් සමරවීර මහතා ජනතාවට වෙත කියා සිටියේ තවදුරටත් වගකීමෙන් තොරව හැසිරුණහොත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතැම් විදෙස් රටවල් පත්ව ඇති තත්ත්වයට ශ්‍රී ලංකාවද පත්වනු ඇති බවයි.

මේ අතර පී සී ආර් පරීක්‍ෂණ 15,000 ක් දෛනිකව සිදුකළ යුතු බවට ආණ්ඩුව තීරණය කළත් මෙතෙක් එපමණ ප්‍රමාණයක් පී සී ආර් පරීක්‍ෂණ සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments