29.4 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeදේශීය පුවත්කොවිඩ්වලට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද රෝහල් සූදානම් කෙරේ.

කොවිඩ්වලට ප්‍රතිකාර කිරීමට ආයුර්වේද රෝහල් සූදානම් කෙරේ.

කොවිඩ් -19 රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් ආයුර්වේද රෝහල් යොදා ගැනිමට අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

ඒ අනුව රාජගිරිය ආයුර්වේද රෝහල, නාවින්න ආයුර්වේද රෝහල ඇතුළු දිවයින පුරා පවතින ආයුර්වේද රෝහල් කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීමේ මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එම මධ්‍යස්ථාන සඳහා යොමු කෙරෙන කොවිඩ් රෝගීන් සඳහා ආයුර්වේද ඖෂධ ලබාදීමට පියවර ගන්නා බව ද සිසිර ජයකොඩි රාජ්යව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments