පාර්ලිමේන්තු කවුන්සිලය විසින් වැඩබලන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මීළඟ නීතිපතිවරයා ලෙස සලකා බැලීමට නියමිත බව කථානායකවරයා පවසයි.
එම තීරණය ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු කවුන්සිල රැස්වීමේදී සලකා බැලීමට නියමිතය.