28.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්ආසාදිතයින් වැඩිවුවහොත් නිවෙස්වලම ප්‍රතිකාර කරන සැලසුමක් තිබෙනවා. රාජ්‍ය ඇමතිණි.

ආසාදිතයින් වැඩිවුවහොත් නිවෙස්වලම ප්‍රතිකාර කරන සැලසුමක් තිබෙනවා. රාජ්‍ය ඇමතිණි.

කොවිඩ් ආසාදිතයන් වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් ඉදිරියේදී රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

එසේ රැඳවීමට සිදුවන අවස්ථාවල දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සකස් කරගෙන යන බවද ඇය කීවාය.

මේ අතර අවශ්‍යතාවක් ඇතිවුවවොත් ඉදිරියේදී රට වසා දැමීමට වුව සිදුවිය හැකි බවද රාජ්‍ය ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments