28.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්ඉන්දීය වෛරස ප්‍රභේදය තිබෙන ආසාදිතයකු මෙරටින් හඳුනා ගැනේ.

ඉන්දීය වෛරස ප්‍රභේදය තිබෙන ආසාදිතයකු මෙරටින් හඳුනා ගැනේ.

විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙකු බවට හඳුනාගත් පුද්ගලයෙකුගේ ජෛව සාම්පලයකින් ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවූ බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වෛරස් ප්‍රභේදය B.1.617 ලෙස හඳුන්වන බවය.

ඔහු තවදුරටත් පැවසුවේ එම වෛරස් ප්‍රභේදය මෙරටින් හඳුනාගත් පළමු අවස්ථාව එය බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments