කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි සැක සහිතව රාගම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන ගිය පුද්ගලයාව සොයාගෙන තිබේ.
වයස අවුරුදු 60ක් වන එම පුද්ගලයා ඊයේ (06) රාත්‍රියේ රෝහලෙන් පැන ගොස් තිබුණි.