නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වයිරසය ආසදනය වී ඇති බවට ඇයට සිදු කළ පී.සී.ආර් පිරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි වාර්තා වෙයි.
නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ මහතාද ඒ බව තහවුරු කළේය.
ආණ්ඩුකාරවරිය දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි