22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ප්‍රවීන නර්තන ශිල්පි කුලසිරි බුදවත්තයන් දැයෙන් සමුගනී.

ප්‍රවීන නර්තන ශිල්පි කුලසිරි බුදවත්තයන් දැයෙන් සමුගනී.

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි

බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී

තිබේ.

මියයන විට ඒ මහතා 71 වන වියේ

පසුවිය.

කලක් අසනීපව සිටි ඒ මහතා

ගල්කිස්ස කලා පුරයේ පිහිටි සිය

නිවෙසේදී අභාවප්‍රාප්ත වූ බව ඒ

මහතාගේ ඥාතීන් පැවසීය.

ශ්‍රී ලංකාවේ නර්ථන ක්ෂේත්‍රයට

සුවිශේෂී මෙහෙයක් කළ ඒ මහතා

මෙරට පාරම්පරික කලාව

රැකගැනීමට ද ප්‍රමුඛ මෙහෙයක් ඉටු

කළේය.

මෙරට නර්තන කලා කෙත

පෝෂණය කිරීමේ ඉතා විශිෂ්ට

සේවාවක නිරත වු ඒ මහතා

නර්තන ආචාර්යවරයෙකු ද වේ.

වර්තමාන නර්තන ක්ෂේත්‍රයේ

සිටින බොහෝ නර්තන ශිල්පීන්

කුලසිරි බුදවත්ත මහතා යටතේ

අධ්‍යාපනය හදාරා තිබේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments