26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කර තිබේ. ජ්‍යෙෂ්ඨ...

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කර තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය අද (17) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත දන්වා තිබෙනවා ඔහුට අසනීප තත්ත්වයක් ඇති බව ඒ නිසා ඔහුව එම නිලධාරීන් විසින් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේදී ප්‍රතිකාර ලබාදීම සඳහා හිටපු ඇමැතිවරයාව රෝහලේ නවතාගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව එම ස්ථානයේ ආරක්ෂාව සඳහා නිලධාරින් යොදවා තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments