කොවිඩ් වසංගතය හේතුවෙන් මහජන සේවා සැපයීම සඳහා තැපැල් හා උපතැපැල් කාර්යාල සඳුදා,අඟහරුවාදා,බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණක් විවෘත කර තිබේ. මධ්‍යම තැපැල් හුවමාරුව මගින් ඉටුකරනු ලබන ඊඑම්එස් ජාත්‍යාන්තර කැරියර් සේවාව ,ස්පීඩ් පෝස්ට් සේවාව, විදේශ පාර්සල් සේවාව හා මුද්දර මුදා යන්ත්‍ර අංශය සාමන්‍ය පරිදි ක්‍රියාත්මකවන ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි