21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවත්තල කෙරවලපිටියේ පිහි ලියාපදිංචි නොකළ සීනි ගබඩාවක් වටලා සීනි මෙට්‍රික් ටොන් හාරදහස්...

වත්තල කෙරවලපිටියේ පිහි ලියාපදිංචි නොකළ සීනි ගබඩාවක් වටලා සීනි මෙට්‍රික් ටොන් හාරදහස් එකසීයක් සොයාගනී.

වත්තල කෙරවලපිටියේ පිහි ලියාපදිංචි නොකළ සීනි ගබඩාවක් වටලා එහිතිබි සීනි මෙට්‍රික් ටොන් හාරදහස් එකසීයක් සොයාගත් බව පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර මහතා ප්‍රකාශ කරයි.

සීනි මිල අධික ලෙස ඉහල යෑම හේතුවෙන් ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය මෙම වැටලීම් සිදුකරයි.
මේවනවිට සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් දෙසියවිස්සක් ලෙස ඉහලගොස් තිබෙන අතර මෙය ඇතැම් ප්‍රදේශවල රුපියල් දෙසිය හැට වැනි මිලගණන්වලට සීනි කිලෝ එක මිලදී ගන්න සිදුවි ඇත. එබැවින් මෙසේ සීනි සඟවා ඇති ස්ථාන පිළිබඳ පාරිභෝගික අධිකාරියට දැනුම්දීම සඳහා 1977 අංකයද ජනතාවට හඳුන්වාදී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments