29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දමයි

හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දමයි

හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දමා ඇත.

ඊට කොරෝනා ආසාදිතයකු පැමිණීම හේතුවෙන් එය මුද්‍රා තබා තිබේ.

එහි සේවය කළ වෛද්‍ය වරයා ඇතුලු කාර්ය මණ්ඩලය නිරෝධායනය කිරීමට කටයුතු කර ඇත.

අදාල ආසාදිත පුද්ගලයා රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන පුද්ගලයෙකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments