22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොළඹ ජාතික රෝහලෙන් නිවේදනයක්

කොළඹ ජාතික රෝහලෙන් නිවේදනයක්

දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ ඉල්ලා සිටි.

(එම විස්තර පහතින්)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments