28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්පිළියන්දල කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 නිරෝධානයට

පිළියන්දල කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 නිරෝධානයට

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 දෙනකු එම පිරිවෙන තුළම ඊයේ (13)දින රාත්‍රියේ සිට නිරෝධායනය ලක් කර ඇති බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික මධ්‍යස්ථානය තහවුරු කරනවා.

එහි වැඩ වසන මවගේ සුවදුක් බැලීම සඳහා හිමිනමකගේ මවක් පසුගිය 02දා කටුනායක සිට පැමිණ පැයක් පමණ එහි ගත කර පිටව ගොස් තිබූ බවයි පොලිසිය පැවසුවේ.

මෙම මවට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙසේ හිමිවරුන් නිරෝධානයට ලක්කර තිබෙනවා.

හිමිවරුන් 69 දෙනකු හා එම පිරිවෙන් භූමිය ගොඩනැගිල්ලක ඉදිකිරීම් වල නිරත පෙදරේරුවන් 15 දෙනෙකු මෙලෙස නිරෝධායනට ලක් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments