21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ඉන්දියාවේ සුපිරි ගායක එස්.පී. බාලසූබ්‍රමනියම් දිවිගමනට සමුදෙයි

ඉන්දියාවේ සුපිරි ගායක එස්.පී. බාලසූබ්‍රමනියම් දිවිගමනට සමුදෙයි


ඉන්දියාවේ දක්ෂ ගායන ශිල්පියෙකු වන එස්.පී. බාලසූබ්‍රමනියම් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මියයන විට 74 වන වියේ පසුවූ චෙන්නායි හි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.

වසර 55 ක කාලයක් වූ සිය සංගීත දිවිය තුළ ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති ඔහු ඉකුත් අගෝස්තු මස 05 වෙනිදා සිට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතවී සිටියා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments