28.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයට.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයට.

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ ඕමාන තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද (04) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය.

ඕමානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඔවුන්ගේ ගමන අද දක්වා කල්දමා තිබුණි.

ඔවුන් පිටත්ව යෑමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments