Homeදේශීය පුවත්සංචරණ සීමා කාලය ලබන 31 දක්වා දීර්ඝ කෙරේ. දේශීය පුවත් සංචරණ සීමා කාලය ලබන 31 දක්වා දීර්ඝ කෙරේ. By admin 2021-10-20 0 1030 Share FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailPrintTumblrTelegramVKViber දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වනදා අලුයම 4 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බවය. Share FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailPrintTumblrTelegramVKViber Previous articleමෝටර් රථ අංක තහඩු ව්‍යාජ ලෙස සකස් කරන ජාවාරමක් ඇතුළු තවත් නීති විරෝධි ජාවාරම් එස්.ටි.එෆ්. සොයාගනී.Next articleකොවිඩ්19 වසංගතය හමුවේ කඩින්කඩ පාසැල් විවෘත වු අතර වසර දෙකකින් පසු (21) සිසුන් 200ට අඩු පාසැල් 3800ක් විවෘතවීම දරුවන්ගේ ජයග්‍රහණයක්. RELATED ARTICLES දේශීය පුවත් 2025 උ.පෙළ විභාගයට අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ 2025-08-08 දේශීය පුවත් රුපියල් මිලියන විසිතුකට අධික වටිනාකමක් ඇති කේරළ කංසා නාවික හමුදාභාරයට… 2025-08-05 දේශීය පුවත් විදේශ රැකියා වංචනිකයින්ට එරෙහිව පැවරූ නඩුවලින් රුපියල් ලක්ෂ 1994 ක් යළි වින්දිතයින්ට… 2025-08-04 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. - Advertisment - Most Popular රථ වාහන ක්ෂේත්රයේ පෙරළියක් 2025-08-12 ඉන්දියාවේ සාංචි කඨින පුණ්‍ය මහෝත්සවයට මෙවර ශ්‍රී ලංකාවෙන් බැතිමතුන් දෙසීයක්. 2025-08-08 2025 උ.පෙළ විභාගයට අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ 2025-08-08 ජපානයේ හිරොෂිමා ඛේදවාචකයට වසර අසූවක් සපිරේ. 2025-08-08 Load more Recent Comments Sewmini Dilekha on ටවර් හෝල් රංග කලා උසස් ඩිප්ලෝමාව සඳහා නවක සිසුන් බඳවා ගැනේ. K.R.Tharushi Pramudini Bandara on ටවර් හෝල් රංග කලා උසස් ඩිප්ලෝමාව සඳහා නවක සිසුන් බඳවා ගැනේ. Nipuni on රුපියල් කෝටි දෙකකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට. S.P.Nathan on පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් පන්දහසේ වැටුප් වැඩි කිරීම පනතක් ගෙනැවිත් හෝ සිදුකර දෙන්න. වෘත්තීය සමිති නායකයෝ ඇමැතිගෙන් ඉල්ලති. Krishantha on YOO-Brand පාවහන් යුගලයක අලෙවි ආදායමින් රු.10ක් මහපොළ අරමුදලට අසඩක් on SSPගේ දුව නීතියත් කඩා වාහන සේල් එකක් කුඩු කරයි ( Photos) Jayakody on පවතින තත්වය තුළ වෘත්තිය සමිති ලෙස නිහඬව සිටීම වගකීම පැහැර හැරීමක්