21.6 C
Sri Lanka
Tuesday, December 30, 2025
Homeදේශීය පුවත්පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46කට කොවිඩ්

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46කට කොවිඩ්

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පසුගියදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලට අනුව මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් පවත්වාගෙන යනු ලබන වෙළෙඳුන් 105 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඒ අතරින් මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව එම ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments