24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්අද සවස 6 සිට කොටහේනට ඇඳිරි නීතිය

අද සවස 6 සිට කොටහේනට ඇඳිරි නීතිය

අද (22) සවස 6 සිට කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

මේ වන විට කොවිඩ්  19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මධ්‍ය හමුවට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

අද උදෑසන මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා ද නිරෝධායන ඇඳිරි නීතිය පැන වු අතර, එය සඳුදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මක වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments