22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්තවත් ආසාදිතයින් 259ක් වාර්තා වෙයි

තවත් ආසාදිතයින් 259ක් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 259 ක් වාර්තාවූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීරණය ආශ්‍රිතව අසාදිතයින් 182ක්, නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 02ක් සහ ආශ්‍රිතයින් 75ක් ඊට අයත් වේ.

අද දිනයේදී රාත්‍රී 10.00 වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 309ක් වේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments