28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්ගෑස් මාෆියාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ඉල්ලා සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා...

ගෑස් මාෆියාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ඉල්ලා සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ලිපියක් මගින් දැනුම් දෙයි.

ගෑස් මාෆියාව සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ලිට්‍රො සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. 

වත්මන් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ඊයේ (05) ගෑස් මාෆියාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබුණි.

හිටපු සභාපතිවරයා පරීක්ෂණයක් ඉල්ලා තිබුණේ ඉන් හෙළි කළ කරුණු සම්බන්ධයෙනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments