විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනූව දිවයිනේ සිටින තැලසීමියා රෝගීන් සඳහා රුධිරය ප්‍රදානය කිරීමේ අරමුණින් විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී සහ සෙසු නිලධාරීන්ගේ සහය ඇතිව, විශේෂ කාර්ය බලකාය දඹුල්ල, කෑගල්ල, පුත්තලම සහ මහනුවර යන කඳවුරු වල නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ දී ලේ දන්දීමේ පුණ්‍යකර්ම වැඩසටහනක් (03) පැවැත්වූයේය. එහිදි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරී ලේ දන්දීමේ පිංකමට එක්වු ආකාරය මෙහි නිරුපණයවේ.
පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ලේ දන්දීමේ පිංකමක්.
RELATED ARTICLES