29.9 C
Sri Lanka
Sunday, August 24, 2025
Homeදේශීය පුවත්‍බේරුවල ධීවර වරායෙන් ආසාදිතයන් 10 ක්

‍බේරුවල ධීවර වරායෙන් ආසාදිතයන් 10 ක්

බේරුවල ධිවර වරාය පරිශ්‍රයේ ඊයේ (21) දිනය තුළ පමණක් අහඹු පීසීආර් පරීක්ෂණ 100ක් සිදුකර තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රිය වන විට එහි 16ක වාර්තා නිකුත් වී ඇති අතර එම වාර්තාවන්ට අනුව 10 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව බේරුවල සෞඛ්‍ය බලධාරින් සඳහන් කළේය.

අද (23) දිනයේ ද බේරුවල ධිවර වරාය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments