වාලච්චේන පොලිස් බල ප්‍රදේශය වූ වහාම ක්‍රියාත්මක වන පරිසි හුදකලා කිරීමට තීරණය කර තිබේ.
අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණ වලදී ආසාදිත පුද්ගලයන් වාර්තා වීම හේතුවෙන් මෙම ක්‍රියා මාර්ග ගෙන තිබේ.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි