21.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොළඹ තවත් ප‍්‍රදේශ ගණනාවකට ඇදිරි නීතිය පනවයි…

කොළඹ තවත් ප‍්‍රදේශ ගණනාවකට ඇදිරි නීතිය පනවයි…

අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි පිටකොටුව, කොටුව, බොරැල්ල, වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවා තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කරයි.

කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

නැවත දැනුම් දෙන තුරු මෙම ප්‍රදේශයන්හි ඇදිරි නීතිය ක්‍රියාත්මකය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments