29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL Mobile නවීන ව්‍යාපාර විසඳුම් පිරිනැමීම සඳහා Zohoසමගඑක්වෙයි.

SLT-MOBITEL Mobile නවීන ව්‍යාපාර විසඳුම් පිරිනැමීම සඳහා Zohoසමගඑක්වෙයි.

ජාතිකතොරතුරුහාසන්නිවේදනතාක්ෂණවිසඳුම්සම්පාදකවනSLT-MOBITELහිMBS – MobitelBusiness Solution (MBS),තමගෝලීයහවුල්කාරීත්වජාලයතවදුරටත්පුළුල්කරමින්,ජාත්‍යන්තරතාක්ෂණසමාගමක්වනZohoසමගවිශේෂහවුල්කාරීත්වයකටඑළඹීමටපසුගියදාකටයුතුකළේය.ශ්‍රීලංකාවේආයතනිකපාරිභෝගිකයන්ටපුළුල්පරාසයකපැතිරුණුනවීනතමව්‍යාපාරවිසඳුම්පිරිනැමීමමෙහිඅරමුණවේ.

මේයටතේZoho CRM, ZOHO Desk සහZoho Sign යන, Cloudපදනම්කරගත්මෘදුකාංගතුනශ්‍රීලංකාවටහඳුන්වාදීමටSLT-MOBITEL MBS කටයුතුකරනුඇත.Zoho CRM යනුසමාගම්වලටතමවිකිණුම්කටයුතුවැඩිදියුණුකරගැනීමටත්,ශක්තිමත්පාරිභෝගිකසම්බන්ධතාගොඩනංවාගැනීමටත්උපකාරීවනමෘදුකාංගයකි.උපකාරකමෘදුකාංගයක්වනZOHO Desk, එයභාවිතාකරනසමාගම්හාආයතනවලටතමපාරිභෝගිකයන්වෙතවිශිෂ්ටතලයේපාරිභෝගිකසේවාවක්ලබාදීමටඋපකාරීවෙයි. Zoho Sign යනුDigital Signature Solution ඝණයේමෘදුකාංගයක්වනඅතර,එයගිවිසුම්සහවෙනත්ලිපිලේඛනකටයුතුවඩාත්හොඳින්කළමනාකරණයකරගැනීමටඅවස්ථාවසලසාදෙයි.

Zoho CRM, ZOHO Desk සහZoho Signයනමෘදුකාංගඉතාපහසුවෙන්භාවිතාකළහැකිඅතර,ඒවාZohoමගින්හඳුන්වාදීඇතිඅනෙකුත්විසඳුම්හාසේවාවන්සමගඒකාබද්ධකිරීමේහැකියාවදපවතී.එමෙන්මඅවශ්‍යනම්ඒවාබාහිරපාර්ශවයන්ටඅයත්මෘදුකාංගසමගදභාවිතාකළහැකිවේ.Zohoවිසඳුම්වලටISO27001 :2013 ප්‍රමිතිසහතිකකරණයහිමිවීඇතිඅතර, දත්තවලආරක්ෂාවහාපෞද්ගලිකත්වයසම්බන්ධයෙන්SOC 2 Type IIඅනුකූලතාවදහිමිවීතිබීම, සේවාදායකයන්ගේවිශ්වාසයතවදුරටත්තහවුරුකරනසාධකයක්වනුඇත.

Zohoමේවනවිටවිකුණුම්,අලෙවි,මානවසම්පත්සහමූල්‍යවැනික්ෂේත්‍රමෙන්මඵලදායීතාවසහසහයෝගීත්වයන්වැනිඅංශරාශියක්ආවරණයවනවිසඳුම්හාසේවාවන් 50 කටඅධිකසංඛ්‍යාවක්හඳුන්වාදීතිබේ.Zohoකිසිදුඅවස්ථාවකපරිශීලකයන්ගේචර්යාවන්නිරීක්ෂණයකිරීමසඳහාබාහිරTrackerසේවාවන්භාවිතානොකරනඅතර,තමදත්තදැන්වීම්සමාගම්වෙතලබාදීමදසිදුනොකරයි.Zohoභාවිතාකරනතාක්ෂණිකපදනම්සියල්ලZohoවිසින්මනිර්මාණයකරනලද,එහිහිමිකාරීත්වයයටතේපවතිනපදනම්වනනිසා,දත්තවලආරක්ෂාවපිළිබඳබියකින්තොරවඒවාභාවිතාකිරීමටඑහිමිලියන 60 කටඅධිකපරිශීලකයන්ටහැකියාවලැබීතිබේ.

2019 වසරේදකුණුආසියානුව්‍යාපාරවිශිෂ්ටත්වසම්මානඋළෙලේදීSLT-MOBITEL MBS වෙත‘2019වසරේවිශිෂ්ටතමව්‍යාපාරවිසඳුම්සම්පාදකයා’ සම්මානයහිමිවිය.එමෙන්මතොරතුරුහාසන්නිවේදනතාක්ෂණයන්සම්බන්ධISO 9001:2015 සහතිකකරණයදSLT-MOBITEL MBS වෙතහිමිවීතිබේ.මේවනවිටදිවයිනපුරාමවෙසෙනපාරිභෝගිකයන්ටසේවාවන්සලසමින්,අවශ්‍යඅවස්ථාවලදීඑමපාරිභෝගිකයන්ටසහයවීමසඳහාසියලුමප්‍රධානදිස්ත්‍රික්කවලහානගරවලතාක්ෂණිකවිශේෂඥකණ්ඩායම්යෙදවීමටදSLT-MOBITEL MBS පියවරගෙනඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments