28.8 C
Sri Lanka
Wednesday, August 20, 2025
Homeදේශීය පුවත්හෙට සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය

හෙට සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

නමුත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකවන බව යුද හමුදාපතිවරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments