23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මෙම (07) සිට සියලු පාසැල්වලට නිවාඩු ලබාදෙන අතර මාර්තු(07) යළි ආරම්භ කෙරේ.

මෙම (07) සිට සියලු පාසැල්වලට නිවාඩු ලබාදෙන අතර මාර්තු(07) යළි ආරම්භ කෙරේ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වීම සඳහා රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසැල් හි සියලු ශ්‍රේණි මෙම(07) සිට ලබන මාර්තු (07) දක්වා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments