26.2 C
Sri Lanka
Saturday, August 9, 2025
Homeදේශීය පුවත්කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් පළමුවරට කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙයි

කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් පළමුවරට කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙයි

කොවිඩ් -19 වෛරසය ආසාදිතයෙකු මේ දක්වා වාර්තා නොවු කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඊයේ (02) පළමු වරට වාර්තා වු බව කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.

කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ කොළඹ ප්‍රදේශයේ හෝටලයක සේවය කොට සිය නිවස වෙත පැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටි පුද්ගලයෙකු ගේ සිදුකළ පි.සි.ආර්.පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වි ඇත.

අදාළ පුද්ගලයා පසුගිය 28 වැනිදා කොළඹ සිට කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ සිය නිවස වෙත පැමිණ ඇති අතර, එහිදි ස්වයං නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇත.

අසාදිත පුද්ගලයා ප්‍රතිකාර වෙනුවෙන් යාපනය මරදනාමඩම පිහිටි කොව්ඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසුවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments