29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට නොපැමිණි බව...

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි.

මේ අතර රටේ පවතින තත්වය සම්බන්ධයෙන් (6) සහ (7) තවදුරටත් විවාද කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  තීරණය කළේය.

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් අදත් හෙටත් විවාද කර අවසන් තීරණයකට පැමිණීමට එහිදී තීරණය කෙරුණු බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (5) පස්වරුවේ රැස්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments