29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.ඒෆ්.අත්අඩංගුවට.

නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.ඒෆ්.අත්අඩංගුවට.

පොලිස් විශේෂ බලකාය මහනුවර කඳවුරේ නිලධාරී කණ්ඩායමක්කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු (06) අත්අඩංගුවට
ගෙන කටුගස්තොට පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.

ලාහුගල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අනවසරයෙන් ලාහුගල රක්ෂිතය තුලට මීගවයින් ඇතුල්කර හිංසාකාරි ලෙස දක්කාගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ලාහුගල අඩවි වන කාර්යාලය වෙතභාරදී ඇත.ගෝනහේන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් කේරළ ගංජා ළඟ තබාගෙනසිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කේරළගංජා ළඟ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිසියට ස්ථානය වෙතභාරදී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments