28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්පාර්ලිමේන්වේ විශේෂ බලයක් ගැන හිටපු අගවිනිසුරු ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්වේ විශේෂ බලයක් ගැන හිටපු අගවිනිසුරු ප්‍රකාශ කරයි.

යෝජනා සම්මතයන් මගින් අගමැති සහ ඇමැති මණ්ඬලය පත්කර ගැනීමේ ව්‍යවස්ථාපිත බලයත් පාර්ලිමේන්තුව සතුවන බව හිටපු අගවිනිසුරු සරත් ඒන්. සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එබැවින් මේ මොහොතේ වහාම ඒ් සඳහා කටයුතු කළ යුතු බව ඒ් මහතා පෙන්වා දෙනවා දෙයි.

හිටපු අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේ (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

රටේ ආණ්ඩුව පිළිබඳ යම් අර්බුදයක් මතුවෙලා තිබෙනවා නම් ඒ් විසඳුම ලබාග යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පමණයි.

විධායකය දැන් සම්පූර්ණයෙන්ම කඩාවැටිලා අගමැති දුබල වෙලා. කැබිනට් මණ්ඩලයක් තිබෙනවාද නැද්ද කියලා දන්නේ නෑ.

පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. ඒක නීති පැනවීම , දෙක ස්ථාවර තුන යෝජනා සම්මතය.

යෝජනා සම්මතය මගින් අගැමැති සහ ඇමැති මණ්ගඩලයක් පත්කර ගැනීමේ ක්‍රමවේදයක් දාන්න ඔ්නේ . මේ වගේ අවස්ථාවක ජනාධිපතිගේ මතය අවශ්‍ය වෙන්නේ නැහැ.

රහස් ඡන්දයෙන් එක්කෙනෙක් නැගිටලා යෝජනා කරන්න ඔනේ සම්මත කරන්න ඔනේ පළවෙනි වටේ බහුතරයක් නැක්නම් දෙවැනි වටය තියෙනවා. පළවැලි සහ දෙවැනි අපේක්ෂකයෝ. පාර්ලිමේන්තුවේ බහුතරය වෙනත් කෙනකුට ගිය හැටිය ඉන්න කෙනා ඉබේ ඉවත් වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments