21.6 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්ඉන්ධන මිල වැඩිවීම.

ඉන්ධන මිල වැඩිවීම.

අද (24) පෙ.ව.03.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහල දැමීම සිදුකර ඇත.
ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදා හැරීමේ වියදම් සහ බදු මුදල් මිල සංශෝධනයට ඇතුලත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුලත් කර නොමැත.
මෙම ඉහළ දැමීමට අනුපාතිකව බස් රථ ගමනාගමනය ඇතුලුව අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වල මිල ගණන් වෙනස් කිරීම සඳහාද අනුමැතිය හිමිවෙනු ඇත.

වැඩි වන ඉන්ධන මිල ගණන් මෙසේය. පෙට්ට්‍රෝල 92 පැවැති මිල 330යි වැඩිවීම රු82යි එම ලීටරයක මිලි 420යි, පෙට්ට්‍රෝල්95 පැවැති මිල 373යි වැඩිවීම රු. 77යි එම ලීටරයක මිල රු.450යි. ඔටෝ ඩීසල් පැවැති මිල රු289යි වැඩිවීම රු111යි වත්මන්මිල රු.400යි, සුපර් ඩීසල් පැවැති මිල 329යි වැඩිවීම රුපියල් 116යි වත්මන් මිල රු.445යි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments